Archive for the 'Uncategorized' Category

You are currently browsing the archives for the Uncategorized category.

ජනපතිවරණය

දහසක් වු පොරොන්දු
මහ ජනයාට දෙනවා යැයි
පොළොව දෙදරවා යන්නට
තරම් වේගයෙන් කෑ ගසා
එකිනෙක පරයා යමින්
කඹ ඇදිල්ලකි
දෙපැත්තෙහිම
වෙදිකාවල

පාරමි (1 කොටස)

පුතේ නැගිටින්න, යන්න පරක්කු වෙනව නේද ?
ආ….. අම්මෙ  වෙලාව කීයද ?
5.00 මං ඔයාට ගෙනි යන්න කෑම එකකුත් එතුවා.
මං හනිකට නැගිටලා ලෙහෙස්ති වුනා. මට පුළුවන් විධියට අම්මට කරදර නොකර  ඉකුත් දින ඇදන් යන ඇදුම ගැලපෙන්න සකස් කර ගත්තා. නිල් පාට සාරියට නිල් පාටින්ම ආභරණ ටිකයි සපත්තුයි හැම දේම ගත්තා. අම්මට කරදර කරන්න බැහැනෙ ඒකයි.
මං ගෙදර එනකොට [...]

ආදරයේ පැවැත්ම

එදා හරියට වැස්ස මං වැස්ස
දිහා බලාගෙන කල්පනා කළේ
මොනා ගැනද කියල දන්නවද
දන්නෑ නේද
ම්…………….
මං කල්පනා  කළේ
අපි ගැන
අපේ ආදරේ ගැන
ඒ ආදරේ පැවැත්ම ගැන

අපි

හිතුවෙවත් නැති දිනයක
හිතුවෙවත් නැති මොහොතක
හිතුවෙවත් නැති තැනකදී
හිතුවෙවත් නැති විධියට
අහම්බෙන් අපි හමු වුනා

අදහගන්නත් බැරිවම
කියාගන්නත් බැරිවම
ක්ෂණයකින් අපි ලං වුනා

ආදරය

ආදරය කියන්නෙ ඉතා උතුම් දෙයක්. අපි හැමෝටම ආදරය අවශ්‍යයි.ආදරය බලෙන් ලබාගන්න බැහැ. ඒවගේම බලෙන් දෙන්නත් බැහැ. ආදරය මත තමයි දෙයක් බොහෝ කල් රදා පවතින්නෙ. ආදරයට වෛර නොකල යුතුයි. ආදරයට ආදරය කළ යුතුයි. එවිට තමයි අපිට හරි ආදරයක් ලැබෙන්නෙ. අද සමාජයේ ආදරය කිරිම වරදක් ලෙස බොහෝ දෙනා දකිනවා. අනුමත කරනවා.
නමුත් ආදරය කිරිම වරදක් ලෙස පෙන්වා දිමට [...]

මගේ ජිවිතය

අපි වටේ ඉන්න හැමෝම අපිව තේරුම් ගත්තයි කියල හිතුවට කවදාවත් ඒක සිද්ධ වෙන්නෙ නැහැ. ගෙදර අය, යාළුවෝ ඒ අයත් එහෙම තමයි හැමදාම එන ප්‍රශ්න කතා කරල විසද ගන්න බැරිව ගොඩාක් හිතින් විදවනවා. මට තියෙන ප්‍රශ්න විවෘතව කියා ගන්න පුළුවන් කමක් මට නැහැ. කියන්න පුළුවන් වුනත් කියා ගන්න කෙනෙක් මගෙ ජිවිතේ නැහැ. ඇත්තටම මම ගොඩාක් අසරණ [...]

දෙහදක ආදරය(අවසාන කොටස)

මුතු මට ඔයාට කියන්න දෙයක් තියෙනවා
මොකක්ද
මං ගැන වැරදියට හිතන්න එපා
හරි ඉතින් කියහන්කෝ
සිතාර මගෙන් අහනවා
වාව් මරැනෙ
විහිළු නෙමෙයි බං සිරියස්
දැන් මොකද කරන්නෙ
උඹට හිතෙන දෙයක් කරපං
මට බයයි බං
…………………………………
මොකද සුභානි කියන්නෙ
ප්‍රශ්නයක් ඇති වෙයි නේ
නැහැ ඒක මං බලා ගන්නන්
හරි මොකක්ද කියන්නකො ඔයාගෙ උත්තරේ
මං මුතු අතේ එවන්නම්
දැන් කියල යන්න
…………………………………..
සිතාර එයා කැමතියි කිව්වා
YES මං දින්නා

දෙහදක ආදරය(නවවන කොටස)

පසු දින ඇය පාසල් පැමිණියේ ඔහුගේ ප්‍රශ්නයට පිලිතුරක් ඇතිවය.
………………………………………
මේ මොකද කල්පනාව
මොකුත් නැහැ.
නැති වෙන්න බැහැ.
උත්තරයක් කියනවද?
ම් බලමු.
බලමු නෙමෙයි උත්තරයක් ඕනමයි.
මට කරදර කරන්න එපා පාඩුවෙ ඉන්න දෙන්න.
හරි මමනෙ ඔයාට කරදර කරන්නෙ මම ගියහම ඉවරනේ පාඩුවෙ ඉන්න පුළුවන්නෙ.
හම්මෝ ඔච්චර කෙන්ති ගන්න එපා වයසට යයි.
හරි ඒකට කමක් නෑ මං අහපු දේට මොකද කියන්නෙ
එදා උත්තරේම තමයි.
තව විනාඩි 5කින් මට හරියටම [...]

දෙහදක ආදරය (අටවන කොටස)

මං ගෙදර අයට ආදරෙයි.
ඉතිං.
ඒ ගොල්ලන්ට මං ගරු කරනවා.
ඉතිං .
ඒ අයට බොරු කියන්න මට බැහැ.
ඉතිං.
මොකද අනේ ඉතිං ඉතිං කියන්නෙ.
ඉතිං කියන් නැතුව වෙන මොනා කියන්නද?
මං හිතුවෙ පිස්සුයි කියල.
පිස්සු ඔව් මට පිස්සු තමයි දන්නවද ඒ ඇයි කියල ඒ ඔයා නිසා.
මං නිසා.
ඔව් මාව තේරුම් සුභානි මං මැරේවි. මට ඔයාව ඕන. හෙට උත්තරයක් අරගෙන එන්න යැයි කියමින් ඉවත්ව ගියේය.
දන්නවද ඔයා [...]

දෙහදක ආදරය (හත්වන කොටස)

1 4 3
ම්…….හොරා, අල්ල ගන්නම් කෝ පස්සෙ යැයි පැවසුවේ හිතේ ඇතිවු කියා නිම කළ නොහැකි විශාල සතුටකුත් සමගය.මං බස් නැවතුම් පල අසලට පැමිණෙන විට ඔහු යහළුවන් සමග සිටිනවා මම දැක්කා.සිතාර මා දෙස බැලුවත් මම අහක බලා සිටියේ බොරු තරහක් මවාගෙනය.මගෙ වෙනස අදුරාගත් සැනින් ඔහුගේ මුහුණ අදුරු විය.ඔහු මා දෙසම බලා සිටින බව මා දුටුවේ මුතු [...]