Archive for February, 2010

You are currently browsing the Ayesha Mihirani of BMV’s web blog weblog archives for February, 2010.

දෙහදක ආදරය (හත්වන කොටස)

1 4 3
ම්…….හොරා, අල්ල ගන්නම් කෝ පස්සෙ යැයි පැවසුවේ හිතේ ඇතිවු කියා නිම කළ නොහැකි විශාල සතුටකුත් සමගය.මං බස් නැවතුම් පල අසලට පැමිණෙන විට ඔහු යහළුවන් සමග සිටිනවා මම දැක්කා.සිතාර මා දෙස බැලුවත් මම අහක බලා සිටියේ බොරු තරහක් මවාගෙනය.මගෙ වෙනස අදුරාගත් සැනින් ඔහුගේ මුහුණ අදුරු විය.ඔහු මා දෙසම බලා සිටින බව මා දුටුවේ මුතු [...]

දෙහදක ආදරය(සයවන කොටස)

මොකද අද වෙලසනින් යන්නෙ, වෙනද 7.45 නේද යන්නෙ.
නෑ, අම්මේ අද කලින් පංති පටන් ගන්නවයි කියල කිව්වා.
කියටද පංති ඉවර වෙන්නෙ,
හරියටම කියන්න බැහැ.
ම්….බුදු සරණයි.
මං යනවා අම්මේ
………………………………..
මං බස් නැවතුමට විත් බලා සිටියෙ නොයිවසිල්ලෙනි.කිවුවා සේම ඔහු 7.10 බස් එකේ පැමිණ සිටියේය.මට ඇති වුයේ සතුටකි.ඔහු සිටි තැනට එන ලෙස මට හිසින් සන් කලේය.
නමුත් බසයේ මා අදුරන අයියා කෙනෙකු සිටි හෙයින් [...]

දෙහදක ආදරය(පස්වන කොටස)

ඒක හිතන තරම් ඉක්මනට කියන්න බැහැ.Intervel එකට කැන්ටිම ලගට එන්න.
හරි බලමු.
මොකක් ද එයාට මට කියන්න තියෙන වැදගත් දේ.ගමෙ ගිහින් ආවට පස්සෙ එයා වෙනස් වෙලයි කියල මට හිතෙනවා.ප්‍රියා
ගැනද දන්නැ.ඉතින් එයා හැමදාම කෝල් කරයි කියල කිව්වනේ.
……………………………………
සිතාර ඇයි මට එන්න කිව්වෙ
එන්නකෝ,මේක අහල ඔයා මං ගැන වැරදියට හිතන්න එපා.
ම්…කියන්න මං අහන් ඉන්නෙ.
ඔයා හිතන්නෙ මං අහිංසක තැන්පත් හිත හොද කෙනෙක් [...]

දෙහදක ආදරය (සිව්වන කොටස)

අරය ඇවිල්ල බං
කවුද?
උඹ හොය හොය හිටපු කෙනා
කවුද?’සිතාර’ මම විශ්මයෙන් ඇසුවෙමි.කොහොමද දන්නෙ
ප්‍රියා, තමයි මට කිව්වෙ
එයා දන්නෙ කොහොමද?
ඊයෙ ප්‍රියා කෝල් කළයි කිව්වා.එතකොට හෙට එනවයි කියල කිව්වලු.එයා නන් මාර ජොලියෙන් තමයි ඉන්නේ, මොකද කරන්නෙ බනිමුද?
ඕන් නෑ බං මට මොකද ඕන දෙයක් කර ගත්ත දෙන්.
හිතකින්ද බං උඹ ඔය කියන්නේ.උඹ සිතාරට ලව් නේද?
එහෙම එකක් නෑ මුතු.එයා හොද යාළුවෙක් එච්චරයි.
හරි..හරි..හිත රිදුනනන් [...]

දෙහදක ආදරය (තෙවන කොටස)

පිස්සු කතා කියන්න එපා හලෝ, මට ගමේ යන්න වෙලා ඒකයි.
ඇයි ඒ මේ හදිස්සියෙම
මගෙ හොදම යාළුවා නැති වෙලා ඒකට, හෙටම යන්න ඕන.
ගිහින් ඉක්මනටම එනවා නේද?
බලමු.යැයි පවසා ඔහු එතැනින් ඉවත් වෙනවාත් සමග ම මුතු පැමිණ,
හා..හා..හොරේ මොක ද කල්පනාව කොල්ල බැහැයි කිව්වද?
යන්න මුතු යන්න මගෙ එහෙම එකක් නෑ.
හරි හරි බලමුකෝ අපිත් ඉන්නෙ මෙහෙනෙ’ යැයි පංතියටම ඇසෙන පවසමින් ඇය [...]