No Responses to “අගේ ඉදන් කන කෑම”
No comments yet
වේදිකාවේ එකම කාලගෝට්ටියකි. අධ්‍යක්ෂක
විසින් නිම කරන ලඳ නාට්‍ය තිර පිටපතක් කවුරැන් හෝ පැහැර ගෙන ගොස් ඇත.මේ බව දැන ගන්නා අධ්‍යක්ෂක දෙලොව රත් වි සොයන්නේ ඒ තිර පිටපත සොරා ගත් කෙනාගෙන් එය නැවත ලබා ගන්නේ කෙසේ ද යන්නයි. අධ්‍යක්ෂක තුමා ප්‍රමාද වි ඇත. තිර පිටපත සොරාගත් අය එය නිර්මාණය කොට ප්‍රේක්ෂකයන්ට ද බැලිමට සලස්වා ඇත. නොබෝ දිනකින් සොරා සොයා ගන්නා ලදි එය සැලවිමෙන් අධ්‍යක්ෂක තුමා විශ්මයෙන් විශ්මයට පත් වේ. කෙසේද යත් තිර පිටපත සොරා ගෙන ඇත්තේ එතුමාගේම ශ්‍රේෂ්ඨතම ගෝල බාලයෙකි. ප්‍රේක්ෂකයන්ට සිතන්නට දෙයක් ඇත. තමාගේ ඉදිරි පැවැත්ම සාර්ථක කළ අධ්‍යක්ෂක තුමාට කොකා පෙන්විම තමාටම කොකා පෙන්වා ගැනිමක්ය. පෙර රැකියාවෙන් ඉවත් නොවි එහිම රැදි සිටියානමි මුළු ජනතාවම දැනට වඩා ඔහුට ගෞරව කරනු ඇත. නමුත් ඔහු කළ ඇත්තේ අගේ ඉදන් කන කෑමක් බව බුද්ධිමත් ප්‍රේක්ෂක ඔබට සිතෙනවා නොවනුමානය.No comments yet