CAPOIERA

capoieracapo-02capoi-03මේ ඇන්ගෝලාවේ ජනප්‍රිය නැටුමි විශේෂයකි එය හදුන් වන්නෙ කැපෝයිරා නමිනි මෙය නැටුමක් පමණක් නොවේ ක්‍රීඩාවක් ගැටුමක් ලෙස ඳ හැදින්විය හැක බොහෝ දෙනා මෙම නැටුමි ශෛලිය ඇන්ගෝලාවේ බිහි වුවක්බව කිවද ඇතැමෙකුගේ අදහස එය බ්‍රසිලයේ බිහිවන්නට ඇති බවය අප්‍රිකාවෙන් බ්‍රසිලයට ගෙනා වහලුන් තමන්ට ආවේනික වු ආත්මාරක්ෂක සටන් ක්‍රම සුදු ජාතිකයන්ගෙන් සගවා ගෙන ආරක්ෂා කර ගැනිමටත් ඉදිරි පරමිපරාවට හදුන්වා දිමටත් එය නැටුමක් බවටපත් කල බව ඔවුහු විශ්වාස කරති පසුව එය නැටුමක් ලෙස යලි අප්‍රිකානු රටවල ජනප්‍රිය වන්නට ඇතැයි පැවසේ



No Responses to “CAPOIERA”

No comments yet

Leave a Reply