Archive for November, 2009

You are currently browsing the Ayesha Mihirani of BMV’s web blog weblog archives for November, 2009.

නිහඩ පැතුමක්

මටද නොදැනිම මවෙත සපැමිණි
මගේ ‍ලොව කුළුදුල් ප්‍රේමය
යලිත් කෙදිනක මුණ ගැසෙන තුරැ
කදුළු පිරිනෙත් බලා සිට්නෙමි

ඔබට

පාළුවෙන් තනිකමෙන් ඔබ නොදැක
ගත වන කාලය
මතකයේඇති
ඔබෙ සුන්දර සිනහවෙන්
මැකියයි
නමුදු
තවම මම නෙත් අයාගෙන
බලා ඉන්නෙමි
ඔබ දකින්නට තව වරක්

ආදරය

වදන් පෙලක් ඇසුණා මට
එක වඳනක් වත් මතකයේ නැතත්
ඔබ නොකී එක වඳනක්
මා හදෙහි තැන්පත්ව ඇත

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකළ යුතුයි

අද රටේ දේශපාලනයේ කතා වෙන ප්‍රධාන මාතෘකා දෙකකි.

සරත් ෆොන්සේකා පොදු ජනාධිපති අපේක්‍ෂකයා වීම

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම

මේ සංවාද දෙකේම අරමුණ ජනාධිපති මහින්ද රාජපක්‍ෂට පහර දීමයි.
සරත් ෆොන්සේකාට මහින්දව පරාජය කිරීමට හැකිද නොහැකිද යන්න වෙනම කාරණයකි. එහෙත් ලංකාවට විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍යයද නැද්ද යන්න විශේෂයෙන් සාකච්ඡා කළ යුතු කරුණකි.
රටක යහපාලනය සඳහා එකිනෙකෙන් ස්වායත්ත ආයතන තුනක් අවශ්‍ය වේ. [...]

ජෙනරාල්ගේ අවසන් සමුගැනීමට ත‍්‍රිවිධ හමුදාපතිවරුන් පැමිණ නෑ

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී තනතුරෙන් විශ‍්‍රාම ගැනීමට පෙර ඒ නිමිත්තෙන් යුද හමුදා මූලස්ථානයේ ඊයේ (16) පැවැති සමුගැනීමේ අවසන් නිල උත්සවයට ති‍්‍රවිධ හමුදාපතිවරුන් පැමිණ නොසිටීම කැපී පෙනෙන සිදුවීමක් වූ අතර මෙය කතා බහට ලක්වන කරුණක් බවට පත්ව තිබේ.
ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී තනතුර ත‍්‍රිවිධ හමුදාවන් හි ඉහළම ධූරය වන බැවින් එම තනතුර දරන්නා නිල වශයෙන් [...]

බිදුනු පෙම

අපි ඉස්සර මොනතරමි සතුටින් කාලය ගත කරාද
කියලා අමුතුවෙන් කිවයුතු නැ නේද මොකද
ඒක ඔයත් හොදට දන්න නිසා
ඒ දවස් හරි ඉක්මනට ගෙවිලා ගියා නේද
මට හිතෙනවා ඒ දවස් ආයි ආපස්සට ගන්න
පුළුවන්නමි නමි කියලා
හිටි ගමන්ම මහා සුනාමියක් ආවා වගේ
අපේ ආදරයට මොකද වුනේ
ටිකක් හිතන්න ආයි ගොඩනගනවද
නැත්නමි දෙපැත්තට වෙලා දුක් විදිනවද කියලා

ආදරය

අපි ආදරයට මොනතරමි ආදරය කරත්
ඇයි ආදරය  ඉක්මනටම අපෙන් ඇත් වෙලා යන්නෙ
ඇයි  හැමොම ආදරය විහිළුවකට ගන්නෙ
අවංක ආදරයට ඇයි මෙ ලෝකෙ තැනක් නැත්තෙ
ඇයි හැමෝම ආදරය  මෙතරමි පහත් විධියට   තේරැමි ගන්නෙ

දයාබර නැගෙණියේ

ජය ගන්න ජිවිත යවෙර දරනට
පිය නැගුවත්
ඉගෙනුමෙ කඩ ඉමට එරෙහි විය
දුප්පත්කම
ජය ගන්න ජිවිත විදිය යුතුය
දුක් ගැහැට අනේක විද
නුබවත් දිනක ඒ ලොව
ජය ගන්නට දැඩි කරගන්
පුංචි සිත දයාබර නැගෙණියේ

ලබැදි මිතුදම

අඹ ගස් සෙවනේ පංතිය මායිමෙ
බංකුවෙ අඳ මම තනියෙන්
ජිවිත කතරේ ඔබ මගෙ ආදර
යෙහෙලිය සිහිවෙයි සැනෙකින්
මිතු දම නිබදේ රැකගතහොත් අද
හෙට අපි මිතුරැයි සෙනෙහෙන්
ඔවි අපි මිතුරැයි සෙනෙහෙන් ……
හෙට හිරැ පායන අළුත්ම දවසක
අපි එක්වෙන තැන සතුටින්
ඔබ මගෙ මිතුරිය ලගටම කැදවයි
මිතුදම රැකගෙන සෙනෙහෙන් ……
සතුටින් හිනැහෙන මිතුදම රැකගෙන
සැනකින් එනවද පියඹන්
මගෙ සිතෙ පොපියන පැතුමක් අරගෙන
හෙට ඔබ දුව එයි සැනෙකින්
සත්තයි ඔබ එයි සැනෙකින්……

සැනසුම නුබයි

මගෙ  දෙනෙත් අග රැදුනු කදුළු බිද
පිස දමා ආදරෙන්
කියා දුනි ජිවිතය විද වන්නට
නොව විදින්නට
සෙනෙහෙ නමි සොදුරැ වදනින්
පුරවා මගෙ සවන්
ඔබෙ දයාබර හඩින් ගලා ගිය
නොනිමෙනා  ස්නේහය
දිවා රෑ දෙකේ දි මට දැනුනි
කාටත් වඩා
නුබෙ රැකවල් පතා අද සමිදුට
තුටු පඩුරැ රැගෙන යමි දෝතින්ම
අයියෙ නුබයි මගෙ අද දවස මෙන් හෙට දිනත්