Archive for October, 2009

You are currently browsing the Ayesha Mihirani of BMV’s web blog weblog archives for October, 2009.

ඔබයි ඉරබටු තරැව

හුරැ බුහුටිකමි හදුනා
සොදින්
උපදෙස් දිදි
වැරදි පෙන්වා දුන්නේ ලය තෙත්  ගුණෙයන්බැදි
උදාහිරැ විලාසෙන අෙප දිවි මග සැදි
අරැණ ගුරැතුමෙණි,දෙපා මත පියුමි තැබුවත් මදි
සිප් සතර කියා දුනි කරැණාව පෙර දැරිව
උගත්තෙමි මිනිස්කම සිතේ
කහටක් නැතුව
රැව ධනය කුමකටද හදෙහි සිසිලස නැතුව
අරැණ,ගුරැ පියාණනි නුඔයි ඉරබටු තරැව
සදහිරැ ද මල් පිපෙන මෙ මගුල් සක් වලේ
උපන් දෙවියා ඔබයි
පෙන් වු මිනිසගෙ [...]

නවෝද්‍යා මවිනි

හෙටක් ගැන සිහින මවන්
දෙලොවක් අතර තනිවි
දහසක් පැතුමි මල්පොදි බැදන්
නවෝද්‍යා විදු බිමට
පිය නැගුවෙ
හරිම
ලෙන්ගතු කමින්…………………………
කාලය ගෙවා ගොසින්
මම දැන් ලොකු මිනිසෙක්
නවෝද්‍යා මවිනි………………………
ඔබෙ කුසේ හැදුනු වැඩුනු මා
අද සිසු නයුවෙකි…………………………………….
සදා ණයගැතියි
මා මිනිසෙකු කල
නවෝද්‍යා මවිනි……………

මෑණියනි

කදුලින් ජිවිතය දිය කර
මගේ නෙතු අග
සිනහ රැන්දු
නුඹ මට පහන් පැලැක්මයි …
ගේ දොර කඩ
නිති වැඩ හිදින
ජිවිතයේ වංක ගිරියේ
මග වැරදුණු කල
හුදකලාවෙ ………
නුබෙ තුරැලට යලිත්
එන්නමි
නුබෙ සෙවනේ නොමැත ……….
බිය සැකසංසාර මාවතේ
බෝ දුර ගෙවාගෙන
නුඹ මතු දිනක
ලබන විට බුදු පදවි
අමිමෙ නුබෙ ………………….
දෙපා අසල වැද වැටෙන්නට
අවසරයිමට…………………

අරැණ ගුරැ පියාණනි

ජිවන ගංගාවෙ
නොබියව ඉදිරියට ඇදෙන ට
දිරිය දුන්නේ නුඹයි…………
අධ්‍යාපනය නමි සාගරයෙන්
දැනුම බිද බිද ගෙන දමා
බුද්දිය වැඩෙවිවෙ නුඹයි…………
ලොවක් ඉදිරියේ
සෘජු ලෙස නැගි සිටින්නට
දිරිය දුන්නේ නූඹයි…………..
ජිවිතයේ හරි අඩක ටත් වැඩියෙන්
මා රැක බලා ගත්තේ නුඹයි……….
ගලා ගියා කදුලක් නෙතු අග
නුඹ වෙනුවෙන්
නුබේ ආදරය,කරුණාව,දයාව
වෙනුවෙන් ගුරැ පියාණනි

විරැවාණනි

මවගෙන් බිපු රන් කිරිවල සවිය        දරා
පිය උරැමයෙන් ආ  ඵඩිතර ගතිය      දරා
කවදත් පුරැු ගිනි අවියත් අතින්        දරා
යමු ඉදිරියට සෙබළුනි ජය කණුව     කරා
මිනිසත් ගතිය කුුලක් වත් නැති          ගෑවි
කොටිනගෙ ඵඩිය බිදිනට උරෙනුර       ගෑවි
රට දැය රකින්නට මහ පවුරක්              සේවි
යුධ නැවි ගුවන් සෙබළුන් හට හැකි       වෙවි
කොටියන් සමග දිව රෑ තුන් යමෙහි          ගැටි
හෙලු ලේ බිංු  මහ පොලොවට රැවනි     [...]

මිනිසුන් දෙවර්ගයකි

මිනිසුන්  වර්ග දෙකක්  සිටින බව මට මගෙ පියා මට පවසා ඇත
ඉන් එක් කොටසක් වැඩ කරන අයයි………………..
අනෙක් කොටස ඒ සදහා ලකුනු දමා ගන්නා අයයි
මගේ පියා මට නිතර උපදෙස් දි ඇත්තේ
මින් පළමු කොටසට වි සිටින ලෙසයි……………………….
එයට හේතුව වැඩ කරන මිනිසුන් අතරේ තරගයක් නැති බවයි
තරගය ඇත්තේ වැඩ නොකර ලකුණු දමා ගන්නා මිනිසුන් අතරේ බැවිනි…………
මහත්මා ගාන්ධි

ප්‍රජාපතියගේ අයැදිම

හිමියනේ මම  ආමි
බෝ ුරෙක හිද ආමි
ඔබ අතැර ආ මැුර
අද පාට මල් බිමකි……………………………
රහල් නන්දද අනද
නැති තැන
ඔබ ද නැත හිමි සද ද
නැත අද…………………..
ඉතින් එතැනක
කුමන තොස මට
දෙන්න පුත මට
ඔබෙ සරනත…………………………
උපුටා ගැනිමකි

ඔබෙ සිත් දයාබරයි

කුසුමි කැකුළු නොපිපුණා සේ
හය හතර නොදැන කොන් වි සිටි අපි
මකරන්ද වියළුනා සේ………………….
කිසිවක් නොදන්නා
සමාජයක් තුල
ගිමිහානයක් සේ………………..
තිබු අපේ දැනුම
වස්සානයක් සේ පැමිණ
විජයක්ග්‍රහනයේ පිය ගැට පෙලේ…………………………..
යන්නට සැමදා අප දිරිමත් කල
ගුරැමෑණියනි ,පියවරැනි
ඔබෙ සිත් දයාබරයි………………….
අපේ සිත් අහිංසකයි………………………..
ගුරැමවුණි ,පියවරැණි
ඔබෙ නමට
නොපිපි කුසුමි පිපේවා………..………………..

මම

මගේ නම අයේෂා මිහිරානි ජිවත් වන්නෙ බටුවංගල ඉගෙන ගන්නෙ    ගා/බටුවංගල නවෝද්‍යා මහා විද්‍යාලයෙ 12කලා අංශයේය කැමතිම විෂය ආගම කැමතිම කිඩාව වොලිබෝල් ආසම පළතුර අලිගැටපේර මට සහෝදරයන් 05 සහ සහොදරියන් 03 සිටිනවා මගේ මල්ලි සහ තාත්තා ජිවතුන් අතර නැහැ මගෙ එක අයියා කෙනෙක් හමුදාවෙ මට ගොඩාක් යහළුවෝ ඉන්නවා මගේ විනෝදාංශය පොත් කියවිම හා පත්තර බැලිම [...]

හැන්දෑව

විඩාපත් සිරැරැ තුලින්
මැවුණු දිග සෙවනැලි ද සමගින්
රතු රඹ පැහැසළු පළදවාලු
වළාකුළු සමගින්
සුර්ය මඩල ගිලෙයි පොලෝ කුහරයටම
වෙනස්විම
සදාතනික ඇත්ත බව
උවැසි සිත් වලටනිහිඩවම
පවසමින්